ලලිත් රත්නායකගේ ‘රිවස්ටන්’ චිත්‍රපටයට යළිත් ජාත්‍යන්තර සම්මාන!
නුදුරේදී තිරගත වීමට නියමිත, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ, රිවස්ටන් (Riverstone) සිංහල සිනමාපටය නැවතත් ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා.
ඒ 36වන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී යි.
36වන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු වෘතාන්ත සිනමාපට අංශයේ
• විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි “Best Director” සම්මානය ලලිත් රත්නායක
• විශිෂ්ටතම රංගනයට හිමි “Best Performance” සම්මානය මහේන්ද්‍ර පෙරේරා විසිනුත් ජයග්‍රහණය කළා.
මහේන්ද්‍ර පෙරේරා සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දු – රන්දික ගුනතිලක – ප්‍රියන්ත සිරිකුමාර මෙහි ප්‍රධාන චරිත රඟපානවා.

Reviews
There are no reviews yet.