0 items / QAR 0,00
  • Home
  • About us
  • Events
    • Current events
    • Up coming events
    • Previous events
  • Contact us
Menu
Click to enlarge
Home Movie සූරිය සුළඟ | Sooriya Sulanga (Coming Soon to Qatar)
මැරීන් ඩ්‍රයිව් | Marine Drive (Coming Soon to Qatar)
Back to products
Room No 106 (Coming Soon to Qatar)

සූරිය සුළඟ | Sooriya Sulanga (Coming Soon to Qatar)

Add to wishlist
Category: Movie
Share:
  • Description
  • Reviews (0)
  • Shipping & Delivery
Description
ලංකාවේ සිනමා ඉතිහාසයට නව පිටුවක් එකතු කරන්න සූරිය සුළඟ සූදානම්!
ලංකාවේ Blockbuster රැල්ල ඇති කළ ප්‍රියන්ත කොළඹගේගෙන් එන නවතම බලාපොරොත්තුව!
ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, මන්දාරා, සකූගේ කතාව වැනි ආදරණීය චිත්‍රපටවලින් පසු… දැන් ඔබට ලැබෙන්නේ මුළුමනින්ම වෙනස්, ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයෙන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක්!
ජනප්‍රිය තරු පිරිසක් සමඟ 2026 දී දිවයිනේ සියලුම සිනමාශාලාවලට එන සූරිය සුළඟ!
මේඝ සූරියආරච්චි සමඟින් නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි ඇතුළු තරු පිරිසක්!
📽️ කැමරාකරණය: රුවන් කොස්තා
🎬 සහාය අධ්‍යක්ෂණය: ඩොනල්ඩ් ජයන්ත
✂️ සංස්කරණය: මේඝ කාවින්ද කොළඹගේ
✨ VFX: දසුන් සංදීප කොළඹගේ
🎵 සංගීතය: ඩිරාන් විජේසිංහ
💃 නර්තනය: හර්ෂිකා රත්නායක
💄 අංග රචනය: ඉන්දික උදාර
🎨 කලා අධ්‍යක්ෂණය: ලෙස්ලි විමල් වීරසිංහ
📸 පෝස්ටර්: ඉෂාන් කාවින්ද
🛠️ නිෂ්පාදන කළමනාකරණය: නිමල් විජයසිංහ
📝 තිර රචනය: ප්‍රියන්ත කොළඹගේ & වජිර කස්තුරි
🎥 නිෂ්පාදනය: මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ
ආදරයෙන් ත්‍රාසය දක්වා… කුතුහලයෙන් ක්‍රියාදාමය දක්වා…
| ලංකාව පුරා සිනමාශාලාවල
From the visionary behind Dedunu Akase, Mandara, and Sakuge Kathawa – Priyantha Colombage brings you Sooriya Sulanga, a cinematic storm like never before.
Led by Megha Sooriyaarachchi with a powerhouse cast, this is the film Sri Lanka has been waiting for.
Get ready. The Sooriya Sulanga is coming.
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සූරිය සුළඟ | Sooriya Sulanga (Coming Soon to Qatar)” Cancel reply

Your email address will not be published. Required fields are marked *

Shipping & Delivery

MAECENAS IACULIS

Vestibulum curae torquent diam diam commodo parturient penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse parturient a.Parturient in parturient scelerisque nibh lectus quam a natoque adipiscing a vestibulum hendrerit et pharetra fames nunc natoque dui.

ADIPISCING CONVALLIS BULUM

  • Vestibulum penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse.
  • Abitur parturient praesent lectus quam a natoque adipiscing a vestibulum hendre.
  • Diam parturient dictumst parturient scelerisque nibh lectus.

Scelerisque adipiscing bibendum sem vestibulum et in a a a purus lectus faucibus lobortis tincidunt purus lectus nisl class eros.Condimentum a et ullamcorper dictumst mus et tristique elementum nam inceptos hac parturient scelerisque vestibulum amet elit ut volutpat.

Related products

View products
Quick view
Add to wishlist

Room No 106 (Coming Soon to Qatar)

Movie
View products
Quick view
Add to wishlist

මැරීන් ඩ්‍රයිව් | Marine Drive (Coming Soon to Qatar)

Movie
View products
Quick view
Add to wishlist

රිවස්ටන් | RIVERSTONE (Coming Soon to Qatar)

Movie
View products
Quick view
Add to wishlist

වයිෆ් – WIFE (Coming Soon to Qatar)

Movie
    • Privacy Policy
    • Terms & Conditions
    • Contact Us
    • Checkout
    • Cart
    Home
    About us
    Contact us
    Terms and conditions
    Privacy Policy
    Copyright © 2025 ceilao51 Developed by KingLionet.com
    • Home
    • About us
    • Events
      • Current events
      • Up coming events
      • Previous events
    • Contact us
    Shopping cart
    Close

    සූරිය සුළඟ | Sooriya Sulanga (Coming Soon to Qatar)

    Add to cart
    Add to wishlist
    Shop
    Wishlist
    0 items Cart
    My account