ලංකාවේ සිනමා ඉතිහාසයට නව පිටුවක් එකතු කරන්න සූරිය සුළඟ සූදානම්!
ලංකාවේ Blockbuster රැල්ල ඇති කළ ප්‍රියන්ත කොළඹගේගෙන් එන නවතම බලාපොරොත්තුව!
ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, මන්දාරා, සකූගේ කතාව වැනි ආදරණීය චිත්‍රපටවලින් පසු… දැන් ඔබට ලැබෙන්නේ මුළුමනින්ම වෙනස්, ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයෙන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක්!
ජනප්‍රිය තරු පිරිසක් සමඟ 2026 දී දිවයිනේ සියලුම සිනමාශාලාවලට එන සූරිය සුළඟ!
මේඝ සූරියආරච්චි සමඟින් නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි ඇතුළු තරු පිරිසක්!
ආදරයෙන් ත්‍රාසය දක්වා… කුතුහලයෙන් ක්‍රියාදාමය දක්වා…
| ලංකාව පුරා සිනමාශාලාවල
From the visionary behind Dedunu Akase, Mandara, and Sakuge Kathawa – Priyantha Colombage brings you Sooriya Sulanga, a cinematic storm like never before.
Led by Megha Sooriyaarachchi with a powerhouse cast, this is the film Sri Lanka has been waiting for.
Get ready. The Sooriya Sulanga is coming.

Reviews
There are no reviews yet.